Wednesday, September 14, 2011

ආදරේ ඉම

සුන්දරද? අසුන්දරද?
සරලද? සන්කීරණද?
විදීද? විදවයිද
අනේ මගේ ආදරේ
කොහෙන් කෙලවර වෙයිද?

6 comments:

  1. ආදරේ යනු කෑදරේ නොවේ !

    ReplyDelete
  2. අනිවා අනිවා... එත් ඕක පටල ගත්ත උන් ගොඩක් ඉන්නවනේ.. එක නිසා ඇත්ත මොකද්ද බොරුව මොකද්ද කියල හොයාගන්න බැරි වෙලා තියෙන්නේ..

    ReplyDelete
  3. අපි දන්නෙ කොහොමද ඒක දන්නෙ ඔයා.:)

    ReplyDelete
  4. හපෝ එක හිත හිත ඉදලම කෙලවෙලා ගියා.. මට ඒ වෙනකොටත් හිතිලා තිබ්බේ, මේක හරියන මගුලක් නෙමෙයි කියල.. ඒ ඇත්ති රටෙත් නොයිද ගිය.. මේකත් පරණ කතාවක්..

    ReplyDelete
  5. සුන්දරයි! ළබැදි හදකට
    සරලයි! පැතුම් පොදි නොබැදි සිතකට
    විදියි! සංවේදී සන්තානයන්
    කෙළවර ආදරේමැයි වෙන කිසිත් නැති

    ReplyDelete
  6. හ්ම්ම්.. මේවා අත්තදකීම් වෙන්න ඕනේ.. බොරු වෙන්න බෑ.. මටත් කලක් යනකොට තේරුණා. ඔය ලාමක ලපටි කාලේ..

    ReplyDelete