Wednesday, September 14, 2011

කැමත්ත...

හිතින් පතාගෙන නෙතින් දකින්නට
තවත් පැතුම් නැති නිසා හදේ
මෙයින් මතුව තව දිනක් ඉදින්නට
හදේ කැමැත්තක් නැතුව වගේ...

2 comments:

  1. මාර කේස් එකක්

    ReplyDelete
  2. ඔය කිවුවට මම මලේ නැ නේ..
    ඒ උනාට කියනකොට එහෙමයි.. හේ හේ..

    ReplyDelete