Monday, October 17, 2011

රාගයද? විරාගයද?



ආදරය හා රාගය අතර වෙනසක් තියෙන්නම ඕනෙද?
ඔය දෙකම එකක් වෙන වෙලාවල් නැද්ද?
ආදරෙන් තොර රාගයක් තිබ්බත්,
රාගයෙන් තොර ආදරයක් තියෙන්නේ පුලුවන්ද?
ප්රේමය නම් රාගයෙන් තොර
සද එළිය සේ අචින්තයි කිව්වට එහෙම එකක් තියනවද?
එහෙම තියනවා නම් එතනත් තියෙන්නේ ආදරේ අඩුවක් නෙමෙයිද?
ආදරේ සම්පුර්ණ වෙන්නේ රාගයෙන් නෙමෙයිද?
පිවිතුරු
ප්රේමය රාගයෙන් තොර උනොත්,
ලෝකෙට පැවැත්මක් තියෙයිද?
අපි හුදෙක් විරාගය පිණිස,
බ්‍රහ්මචය්‍ර්‍යයෙහි වැසිය යුතුද?
රෙද්ද ඔය දෙක පැටලෙන්නේ
මටම විතරද?

2 comments:

  1. ආදරේ හින්දා රාගයත්, රාගය හින්දා ආදරයත් ඇතිවෙනවා :))

    ඔය ගැන මයියත් කලින් පොඩි පෝස්ට් එකක් දාලා තියෙනවනේ..

    http://maiyyagelokaya.blogspot.com/2010/06/blog-post_28.html

    ReplyDelete